தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
මැතිවරණ සංශෝධනය ගැන ශ්‍රීලනිප යෝජනාවට අමතරව එජාපයෙනුත් ලියවිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ සංශෝධනය ගැන ශ්‍රීලනිප යෝජනාවට අමතරව එජාපයෙනුත් ලියවිල්ලක්



මැතිවරණ ක්‍රමය සංශෝධනය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගෙන ආ යෝජනාවලියට අමතරව එක්සත් ජාතික පක්ෂයද සිය යෝජනා ඇතුළත් ලියවිල්ලක් සකස් කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව පක්ෂ දෙක අතර සාකච්ඡා කර එම යෝජනාවලිය ගැන අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

ශ්‍රීලනිප යෝජනාවලිය අනුව පැරණි කේවල ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයක් ලෙස නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කර ඇත.
ඒ නුව මන්ත්‍රීවරුන් 165ක් පැරණි කේවල ක්‍රමයටද,

66ක් සමානුපාතික ක්‍රමයටද, තවත් 19ක් ජාතික ලැයිස්තුවෙන්ද පත්කිරීමටද යෝජනා කර ඇත. ඒ නුව සමස්ථ මන්ත්‍රී සංඛ්‍යාව 250ක් දක්වා ඉහළ යනු ඇත.




Related News