தமிழ்
English
Contact
Tuesday 14th November 2017    
මාලතී කල්පනා ඇම්බ්‍රෝස් “ඔබ ගැඹුරු නින්දක” « Lanka Views | Views of the truth

මාලතී කල්පනා ඇම්බ්‍රෝස් “ඔබ ගැඹුරු නින්දක”



මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ “ඔබ ගැඹුරු නින්දක”  කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 10 වන සෙනසුරාදා, සවස 3:00 සිට 6:00 දක්වා, කොළඹ  මහවැලි කේන්ද්‍රයීය ශ්‍රවණාගාරයේ දී ඒළි දකියි. ඒම අවස්ථාෙව් අදහස් දැක්වීම් ලියනගේ අමරකීර්ති සහ චූලානන්ද සමරනායක විසිනි.




Related News