මරණ 226ක් – ඩෙංගු රෝගීන් 71,000යි!
Posted on 07.04.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට සිදූව ඇති මරණ සංඛ්‍යාව 226ක් බවද වාර්තාවන රෝගීන් 71,000 ඉක්මවා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ බව හෙලි වූයේ ඩෙංගු උවදූර වැළැක්වීම පිළිබද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකචිඡාවකදීය