‘මතකවන්නිය‘ කෘතිය පිළිබද සංවාදයක්
Posted on 01.06.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන ජනමාධ්‍යවේදී කරුනාහරන්ගේ ‘මතකවන්නිය‘ කෘතිය පිළිබද සංවාදයක් ජනවාරි 10 වෙනි දා හවස 3.30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම අවස්ථාවේදී අදහස් දැක්වීමෙන් දායක වන්නේ රමිඳු පෙරේරා, ගල්කන්දේ ධම්මානන්ද, කුමාරි කුමාරගමගේ සහ කෞෂල්‍ය කුමාරසිංහ
Related News