தமிழ்
English
Contact
Tuesday 26th September 2017    
බැසිල් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට « Lanka Views | Views of the truth

බැසිල් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

කඩුවෙල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බැසිල් රාජපක්ෂ ලබන මස 5 වැනිදා දක්වා රිමාන්ඩ් කළ අතර ඔහු ඊයේ රාත්‍රීයේම ‍බන්ධනාගාර රෝහලට මාරු කර යවන ලදී.

පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ වන විට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක රැදී සිටී.




Related News