පොත් කවර ගැන සාහිත්‍ය කතාබහක්
Posted on 09.16.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ලංකා කලා මණ්ඩලයේ දෘශ්‍ය කලා අනුමණ්ඩලය සංවිධානය කරන දෘශ්‍ය කලා සංකථන මාලාවේ පළමුවැන්න ‘ග්‍රන්ථ කංචුක නිර්මාණය: සම්ප්‍රදාය සහ නව ප්‍රවණතා යන මාතෘකාවෙන් 2016 සැප්තැම්බර් 19වැනි දා සවස 3.30 සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ සංවාද මණ්ඩපයේදී පැවැත්වීමට නියමිතය.මෙම අවස්තාවේ අදහස් පළ කිරීමට ශාන්ත කේ හේරත්, දිනිඳු සිරිවර්ධන සමඟ කිංස්ලි ගුණතිලක සහභාගි වන්නට නියමිතය.
Related News