தமிழ்
English
Contact
Saturday 14th October 2017    
පුද්ගලයන් 104 දෙනෙකු සමඟ ගුවන් යානය අතුරුදන් « Lanka Views | Views of the truth

පුද්ගලයන් 104 දෙනෙකු සමඟ ගුවන් යානය අතුරුදන්



අද(07) දින මියන්මාර හමුදාවට අයත් මගී ප්‍රාවහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙම ගුවන් යානය තුළ මගීන් 90ක් සහ කාර්ය මණ්ඩලය 14ක් ගමන්ගෙන ඇති අතර මියන්මාරයේ දකුණු නගරයේ සිට යැන්ගොන් දක්වා පැමිණෙමින් සිටින අතරතුර අන්දමන් මුහුද ප්‍රදේශයේදී යානය සමඟ පැවති සබදතා බිඳ වැටුණු බව මියන්මාර ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.

මේ වන විට යානාව සොයා විශේෂ මෙහෙයුමක් සිදු කරන බව සඳහන් වේ. එරට කාලගුණ තත්වයද යහපත් බැවින් යානයේ කාර්මික දෝෂයක් මෙයට හේතු විය හැකි බවට සැක ඵල කරයි.




Related News