ප්‍රංශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෝ 08 දෙනෙකුට තුවාල
Posted on 07.03.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ප්‍රංශ දකුණු දිග ඇවිග්නොන් ප්‍රදේශයේ දේවස්ථානයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයේ අට දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ සිදුව ඇති මෙම සිදුවීම ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් නොවන බවට එරට පොලීසිය ප්‍රකාශ කර ඇත.
සන්නද්ධ පුද්ගලයෝ දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එක් අයෙකු අත් තුවක්කුවක්ද අනෙක් පුද්ගලයා රයිෆල්යක්ද අතැතිව දේවස්ථානයට පැමිණි සිටි පුද්ගලයින් පිටත්ව යන විට ඔවුන් ඉලක්කකොට වෙඩි තබා තිබේ.
ඊයේ රාත්‍රී 10.30 පමණ එරට වේලාවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තාවේ. තුවාල ලැබූ අය අතර එකම පවුලේ හතර දෙනෙකුද සිටී. ඒ අය අතර එක් කුඩා ගැහැනු ළමයකුද වන බව වාර්තාවේ.
Related News