தமிழ்
English
Contact
Sunday 24th September 2017    
පළාත් සභා සශෝධන පනතට ජවිපෙ හා දෙ.ජා.ස. පක්ෂව ඡන්දය දෙයි ! « Lanka Views | Views of the truth

පළාත් සභා සශෝධන පනතට ජවිපෙ හා දෙ.ජා.ස. පක්ෂව ඡන්දය දෙයි !



ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් ඊයේ(20) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පතෙහි නෛතික වලංගුභාවය පිළිබද කථානායකවරයා කළ විමසීමකින් පසුව එය තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි. ඊයෝ රාත්‍රි තුන්වැනිවර කියැවීමෙන් පසුව පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි.
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දෙන ලදී.




Related News