தமிழ்
English
Contact
Saturday 28th October 2017    
පකිස්ථාන අන්තර්වාර කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි « Lanka Views | Views of the truth

පකිස්ථාන අන්තර්වාර කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි



හිටපු පාකිස්ථාන අගමැති නවාෂ් ෂෙරීෆ් බලයෙන් ඉවත්වීම හේතු කොටගෙන එරට නව අන්තර්වාර අගමැතිවරයා ලෙස සහීඩ් අබ්බාසි පසුගිය දින පත්වීමෙන් පසුව අද දක්වා එරට අන්තර්වාර කැබිනට් මණ්ඩලය නම් කර නොතිබුනි.

අද දින ඇමතිවරු 28 දෙනෙකු හා රාජ්‍ය ඇමතිවරු 19 දෙනෙකු ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් එරට ජනාධිපති මන්නූන් හුසේන් ඉදිරියේ දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කවාජ් අශීෆ් නව පාකිස්ථාන විදේශ නටයුතු ඇමතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තාවේ අශීෆ් මීට පෙර 2013 වසරේ සිට විදේස කටයුතු ඇමැතිවරයා ලෙස කටයුත් කර තිබේ. නවාෂ් ෂරීෆ්ගේ ඇමැති මණ්ඩලයේ සිටි ඇමැතිවර ගණනාවක් නැවතත් පත්කර අති බවද වාර්තාවේ. නවක ඇමැතිවරු කිහිපදෙනෙකුද පත්කර ඇති බවද විදෙස් මධ්‍ය වාර්තා කරයි.




Related News