தமிழ்
English
Contact
Thursday 20th July 2017    
අබලන් නොරොච්චෝලේ හදන්න දින 10ක් « Lanka Views | Views of the truth

අබලන් නොරොච්චෝලේ හදන්න දින 10ක්




නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පසුගිය 15වන දින හුමාලය ගෙනයන නළ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ තෙවන ජනන යන්ත්‍රය යථා තත්වයට පත් කිරීම සඳහා තවත් දින 10ක පමණ කාලයක් ගතවන බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙම අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලිබල සැපයුමෙන් මෙගා වොට් තුන්සියක(300 MW) ප්‍රමාණයක් ඉවත්වි වී ඇති බවත් පවත්නා අධික ඉල්ලුම හමුවේ විදුලි සැපයුමද යම් අභියෝගාත්මක තත්වයක පවතින බවත් වැඩි දුරටත් එම අමාත්‍යංශය පැවසීය.

 


ආශ්‍රිත පුවත්



Related News