தமிழ்
English
Contact
Friday 28th July 2017    
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදමට මාසිකව ජනතා මුදලින් මිලියන 200ක් « Lanka Views | Views of the truth

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදමට මාසිකව ජනතා මුදලින් මිලියන 200ක්




රජයට පවරා ගත් බව කියන නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදමට රුපියල් මිලියන 200ක් සහ අගෝස්තු මාසයේ සිට මාසිකව ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මීට අමතරව ඖෂධ සහ වෙනත් සැපයුම් සඳහා මාසිකව දෙසැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 50ක් ලබා දීමටද, මෙම රෝහල සඳහා දොළොස් දෙනෙකුගෙන් යුත් පාලක මණ්ඩලයක් පත් කිරීම සහ සභාපති ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් පත්කිරීමට ද අනුමැතිය හිමි වී ඇත.



Related News