தமிழ்
English
Contact
Friday 28th July 2017    
නිහඬ ලිපිය ලෝකයේ පළමු තැනට « Lanka Views | Views of the truth

නිහඬ ලිපිය ලෝකයේ පළමු තැනට




පසු ගිය දා ඉන්දියාවේ නව දිල්ලි නුවර තෙවන වරටත් පැවැත් වුණු ජාත්‍යන්තර ස්වාධීන චිත්‍රපට උළෙල දී හොදම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබු නිහඩ ලිපිය(Silent Letter) නිර්මාණයට හැකියාව ලැබී තිබුණි.

මේ සඳහා රටවල් 34ක සිනමා නිර්මාණ 400ක් ඉදිරිපත් වී තිබුණි. නිහඩ ලිපිය නිර්මාණයේ තිර රචනය තිවංක රුක්ෂාන් පෙරේරා විසින් සිදු කර ඇති අතර මෙය කමල් අද්දරාරච්චි විසින් අධ්‍යක්ෂණය කර ඇත.



Related News