தமிழ்
English
Contact
Tuesday 14th November 2017    
නවලිබරල් ධනවාදයට එරෙහි වැඩකරන ජනතා නැගිටීම් « Lanka Views | Views of the truth

නවලිබරල් ධනවාදයට එරෙහි වැඩකරන ජනතා නැගිටීම්



කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සම්පාදිත “නවලිබරල් ධනවාදයට එරෙහි වැඩකරන ජනතා නැගිටීම් – ජාත්‍යන්තර අත්දැකීම් කිහිපයක්” කෘතිය ජනගත කිරීම හා සම්මන්ත්‍රණය ජනවාරි 11 වැනි දින සවස 4.00 ට මරදාන CSR ආයතනයේ දී පැවැත්වේ.

එම කෘතිය විශේෂ මිලකට එදින ලබාගත හැකිය.




Related News