දුම්රිය ස්ථානාධිපතිවරුද SAITM එරෙහි සටනට
Posted on 05.05.2017 by Chandana Sirimalwatte in Uncategorized with 0 Comments
දුම්රිය ස්ථානාධිපතිවරුන්ද වැඩ වර්ජනයට එක්වන්නට තිරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කරයි.
දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අඩපණ වී ඇති රාජකාරීමය කටයුතු සිදු කරන ලෙස තමන් වෙත ආණ්ඩුව දිගින් දිගටම කරන ලද අයුතු බලපෑම් හා තර්ජන හේතුවෙන් මෙම තීරණය ඔවුන් ගෙන ඇත. අද දින ප:ව: 4.00 සිට සිය ධූරයන්ගේ කටයුතු වලින්ද ඉවත් වී SAITM එරෙහි වර්ජනයට සිය සහාය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊට සම්බන්ධ වී සිටිති.
Related News