දුම්රිය වර්ජනය නවතියි
Posted on 06.20.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
බලධාරීන් සමඟ සිදුකරන ලද සාකච්ඡා වලින් අනතුරුව අද(20) දින මධ්‍යම රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිතව තිබු අඛන්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.
ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය මෙම වැඩවර්ජන සිදුකරන බව මින් පෙර ප්‍රකාශ කර තිබුණි.
ආශිත පුවත්
Related News