தமிழ்
English
Contact
Saturday 28th October 2017    
ත්‍රි‘මලය වරාය ඉන්දියාවට දෙන්න යෝජනාවක්. « Lanka Views | Views of the truth

ත්‍රි‘මලය වරාය ඉන්දියාවට දෙන්න යෝජනාවක්.



ලොව ස්වභාවික වරාය අතරින් ඉහළ පිළිගැනීමක් සහිත ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදීමට සාකච්ඡා සිදුවන බවත් ඒ සදහා තීන්දු ඉක්මණින් ගනු ඇති බවත් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතා ‘ද හින්දු‘ පුවත්පතට ප්‍රකාශයක් සිදු කර ඇත.

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ සූදානම අතරතුර මෙසේ නැගෙනහිර වරායක් ඉන්දියාවට පැවරීමට රජය උත්සාහ කරන්නේ හම්බන්තොට වරාය චීනයට ලබාදීම ගැන ඉන්දියාව නොසතුටට පත්ව සිටීම නිසා කප්පම් ගෙවීමක් වශයෙනි.




Related News