தமிழ்
English
Contact
Tuesday 14th November 2017    
ඩෙංගු ගැන ඇසු විට පාර්ලිමේන්තුව කල් තබයි « Lanka Views | Views of the truth

ඩෙංගු ගැන ඇසු විට පාර්ලිමේන්තුව කල් තබයි



ඩෙංගු ප්‍රශ්නය සම්බන්ධ විපක්ෂය ප්‍රශ්නයක් මතු කිරීමත් සමග නොසන්සුන්කාරී තත්වයක් ඇතිවීම හේතුවෙන් අද(20) පාර්ලිමේන්තුව  පස්වරු 1.50ට කල් තැබීමට කථානායක කරු ජයසුරිය තීරණය කළේය.

ඩෙංගු වසංගත තෙත්වය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ දිනේෂ් ගුණවර්ධන මන්‍ර්ීවරයා යොමු කළ ප්‍රශ්නයට අගමැතිවරයා පිළිතුරක් දීම හෙට දිනයේ දෙන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටි අවස්ථාවේ මෙම උණුසුම් විවාදය ආරම්භ විය. කෙසේවෙතත් ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් ජනපති, අගමැති හා අදාළ බලධාරීන් සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය දයා ගමගේ පවසා සිටියේය. එහිදී පක්ෂ නායකවරුන් රැස්වී තීන්දුවක් ගැනීමට කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන බව කථානායකවරයා දන්වා සිටියේය.




Related News