ජිජැක් අධ්‍යයනය – කෘතිය දෙසැම්බර් 27 එළි දකී
Posted on 12.23.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
‘ජිජැක් අධ්‍යයනය‘ කෘතිය එළිදැක්වීම දෙසැම්බර් 27 වැනිදා සවස 3.00 ට මහවැලි කේන්ද්‍රයේ දී සිදුවේ.
ජයසිරි අලවත්ත සහ මහේෂ් හපුගොඩ විසින් ‘සත්හඩ‘ පුවත්පතට සැපයූ ලිපි මාලාවක් ඇසුරින් මෙම කෘතිය පළ කෙරේ. මිල රු: 900/= ත් වන මෙම කෘතියේ පිටපත් එදිනට රු: 600/= සහන මිලකට ලබාගත හැකි ය. මෙම කෘතිය ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශනයකි.

Save
Save
Related News