ජල ගාස්තු වැඩි කළ යුතුයි – ජලසම්පාදන ඇමති
Posted on 05.09.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වර්ෂය නිමවීමට පෙර අනිවාර්යෙන්ම ජල ගාස්තුව වැඩි කරන බව නාගරික සංවර්ධන හා ජල සම්පාදන අැමති රවුෆ් හකීම් පවසයි.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වියදම් පියවා ගැනීමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වය මඟහරවා ගැනීම සඳහා අදාළ ගාස්තු වැඩි කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින ලදී.
Related News