ජනමාධ්‍ය නිදහස – කතාව හා කෙරුවාව
Posted on 07.25.2016 by Chandana Sirimalwatte in දවසේ කාටුනය with 0 Comments
නාමල් අමරසිංහ විසින් අද (25)දින ‘ඩේලි මිරර්‘ පුවත්පතට සැපයූ කාටුනයයි මේ.
පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ ‘ඩේලි මිරර්‘ පුවත්පතට කළ තරවටුවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය සැලකිය හැකිය. අගමැතිවරයා බලයට පත්වීමට පෙර ජනමාධ්‍ය නිදහස පිලිබද පළ කළ අදහස් හා අද පළ කරන අදහස් අතර පරස්පරය ඔහුගේ තේමාව වී තිබේ.
Related News