தமிழ்
English
Contact
Monday 18th December 2017    
ගිලන්රථ රියදුරන් වර්ජනයකට සැරසේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගිලන්රථ රියදුරන් වර්ජනයකට සැරසේ



දිවයින පුරා රෝහල් ගිලන්රථ රියදුරන් හෙට(27) දින උදෑසන 8.00 සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක් සිදු කරන බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය පවසයි.

සෞඛ්‍ය ගිලන්රථ සේවය සියලු පළාත් සභා වල වල  ස්ථාපිත කරන බවට ආණ්ඩුව ලබා දුන් පොරොන්දුව කඩ කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩි දුරටත් පවසයි.




Related News