ගෑස් මිලත් ඉහල යන ලකුණු
Posted on 06.17.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් විසින් ගෑස් සමාගම් පාඩු ලබන බව කරුණු දක්වමින් ගෑස් මිල ඉහල දැමිය යුතු බවට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්ථා වේ.
එම ඉල්ලීමට අනුව ඉදිරියේදී ගෘහස්ථ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රු: 50කින් පමණ ඉහළ යන බව පැවසේ.
Related News