தமிழ்
English
Contact
Monday 13th November 2017    
ග්ලයිෆෝසේට් තහනම ඉවතට « Lanka Views | Views of the truth

ග්ලයිෆෝසේට් තහනම ඉවතට



ලංකාවේ භාවිතය තහනම් කරන ලද ග්ලයිෆෝසේට්(Glyphosate/C3H8NO5P) අධික විෂ සහිත කෘෂි රාසයනිකය නැවතත් තේ වගාවට යොදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඊයේ(19) දින පැවති මාධ්‍ය හමුවකදී අතුරලියේ රතන හිමි ප්‍රකාශ කරන ලදි.

මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී පවසන ලදි.

 




Related News