කොළඹ ජල සැපයුමෙන් භාගයක් අපතේ
Posted on 06.08.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කොළඹ නගරයට ලබා දෙන ජල සැපයුමෙන් 45% කට වැඩි ප්‍රමාණයක් කාන්දුවීම් හේතුවෙන් අපතේ යන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
කොල්ලුපිටිය, මට්ටක්කුලිය, බොරැල්ල සහ මාලිගාවත්ත යන ප්‍රදේශවලින් වැඩිම ජල කාන්දුව වාර්ථා වන අතර මෙම ජල නළ පද්ධතිය වසර 30කට වඩා පැරණී වීම මෙයට හේතුවී ඇති බව එම මණ්ඩලය පවසයි.
Related News