කොළඹ කුණු දොම්පෙට
Posted on 04.16.2017 by janaka thushara in දේශීය පුවත් with 0 Comments
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසුව කොළඹ නගරයේ කැළි කසල දොම්පේ ප‍්‍රදේශයට සහ තවත් ස්ථානයකට බැහැර කරන බව ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත කියයි. ආණ්ඩුව පවසන්නේ සති දෙකක කාලයක් සඳහා එලෙස කසල බැහැර කරන බවයි. තවත් මීතොටමුල්ලට කුණු ලොරි පැමිණියහොත් ඒවා ගිනි තබන බව මීතොටමුල්ලේ ජනතාව පවසයි.
Related News