தமிழ்
English
Contact
Tuesday 3rd October 2017    
කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් « Lanka Views | Views of the truth

කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්



අද(07) උදෑසන ගනේමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේ දී දාවනය වෙමින් පැවති දුම්රියක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන්හි ප්‍රමාදයක් ඇති වී තිබෙන බව වාර්ථා වේ.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ දුම්රිය ගමනා ගමන කටයුතු යතා තත්වයට පත් කරමින්  සිටී.




Related News