කාන්තා සනීපාරක්ෂක තුවයටත් බදු ගහලා
Posted on 07.10.2017 by Lahiru Umayangana in විදෙස් පුවත් with 0 Comments
කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා ඉන්දීය රජය විසින් 12% ක බද්දක් පනවා ඇති අතර එයට විරෝධය ඵලකරමින් එරට ජනතාව විරෝධතා ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
කාන්තාවන් බහුලව බාවිතා කරන මේ තුලින් ඉහල බදු ආදායමක් ලබා ගැනීමට ඉන්දීය රජය බලාපොරොත්තු වීම විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇත.
Related News