කරදියාන විරෝධතාව ගැන නඩුව 28ට කල්යයි!
Posted on 04.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කරදියාන කසළ ගොඩගැසීමට එරෙහිව ජනතා විරෝධතාව සම්බන්ධව නොතිසි ලැබූවන් සම්බන්ධ නඩුව අද(24) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැණුනි.
පසුගිය 22 වැනිදා පැවැති විරෝධතාවට එක් නොවන ලෙස නියෝග කරමින් ප්‍රෙද්ශවාසින් හා ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රින් කිහිපදෙනකුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝගය නොතකා එම විරෝධතාව පැවැත්විණී. එහිදී එම විරෝධතාව සංවිධානය කරන බවට සැක කෙරෙන පිරිසකගේ නම්වලට නොතිසි නිකුත් කරන ලදී. කෙසේවෙතත් මෙම නඩුව 28 වැනිදාට කල් තබන ලදී.
Related News