தமிழ்
English
Contact
Friday 3rd May 2019    
කතරගම දේවාලය වසා දමයි- අසළ වන රොදක මළ සිරුරක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කතරගම දේවාලය වසා දමයි- අසළ වන රොදක මළ සිරුරක්!



කතරගම දේවාල භූමියට අයත් කටු පදුරු සහිත වනලැහැබක තිබී වයෝවෘද්ධ අයකුගේ යැයි සැලකිය හැකි මළසිරුරක් ඊයේ (19) මධ්‍යහ්නයේ හමු වී තිබේ.

වයස අවුරුදු 75ක් පමණ වන පුද්ගලයකුගේ මළසිරුර මෙසේ හමුවීම නිසා කතරගම දේවලයේ කටයුතු වහාම අත්හිටුවා දේවාල භූමියෙන් ජනයා ඉවත්කර තිබේ. නැවත දන්වනතුරු දේවාලයේ පූජා කටයුතු අත්හිටුවන ලද බව බැතිමත් ජනයාට දැනුම් දී ඇත.




Related News