தமிழ்
English
Contact
Monday 30th April 2018    
ඔව්, අපේ දේශපාලනය ගේම් ගැහිල්ලක් – ජොන්ස්ටන් කියයි « Lanka Views | Views of the truth

ඔව්, අපේ දේශපාලනය ගේම් ගැහිල්ලක් – ජොන්ස්ටන් කියයි



දේශපාලනය කිරීම යනුවෙන් තමන් මේ දක්වා සිදුකරමින් ඉන්නේ ගේම් ගැසීම බව ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍යෙව්දියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කැදවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සභාවට චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සහබාගි වීම පිළිබද අදහස විමසූ විට ජොන්ස්ටන් පැවසුවේ එය ඒකාබද්ධ විපක්ෂය විසින් ගහන ගේමක් බවයි. තමන් විසින් දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ ගේම් ගැසීම බවද ඔහු ඉන් අනතුරුව පැහැදිලි කළේය.




Related News