தமிழ்
English
Contact
Saturday 9th December 2017
Toggle navigation
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්රීඩා පුවත්
විශේෂාංග
එළවළු මිලත් ඉහළ යයි!
Posted on 06.05.2017 by Chandana Sirimalwatte in
දේශීය පුවත්
with 0 Comments
දිවයිනට බල පෑ අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් එළවළු නිෂ්පාදනය ඉතා පහළ වැටීම හේතුවෙන් වෙළඳපොල විශාල හිඟයක් පවතින වාර්තා වේ. මේ හේතුවෙන් දිවයිනේ එළවළු මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවති.
අමු මිරිස්, ගෝවා, කැරට්, මාළු මිරිස්, වට්ටක්කා වැනි එළවළු මිළ ගණන් විශේෂයෙන්ම මෙම බලපෑමට ලක්වී ඇති බව දක්නට ලැබේ..
Please enable JavaScript to view the
comments powered by Disqus.
Related News