தமிழ்
English
Contact
Saturday 28th October 2017    
ඊජිප්තුවේ මගී දුම්රිය දෙකක් ගැටී 36 දෙනෙකු මියයති « Lanka Views | Views of the truth

ඊජිප්තුවේ මගී දුම්රිය දෙකක් ගැටී 36 දෙනෙකු මියයති



ඊජිප්තුවේ මගී දුම්රිය දෙකක් ගැටී 36 දෙනෙකු මිය මියගොස් තවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර සිදුව ඇත්තේ ඊජිප්තුවේ උතුරු ප්‍රදේශයේ ඇලෙක්සැන්ඩ්‍රියාහිදීය.

අද දින මෙම දුම්රිය දෙක එකිනෙකට ගැටී ඇත්තේ එකක් කයිරෝ නුවර සිට ගමන් කරමින් සිටින අතර අනෙක් දුම්රිය  ඊජිප්තුවේ උතුරු ප්‍රදේශයේ නගරයක් වන ෆෝට් සෙයිඩිහි සිට ගමන් කරමින් තිබෙන අතර තුරදී බව වාර්තාවේ.




Related News