தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
ඉවසන් ඉන්න බැරි හැටි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉවසන් ඉන්න බැරි හැටි!



අංජන ඉන්ද්‍රජිත් විසින් අගෝස්තු 2වැනිදා ‘මව්බිම‘ පුවත්පතට සැපයූ කාටුනයයි මේ. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ජනතාව දුක් විදින ආකාරය දැක තමන් නැවත බලයට පත්වීමට තැත් කරන බවයි. කාටුන් ශිල්පියා එය දකින්නේ වෙනත් ආකාරයකිනි.




Related News