தமிழ்
English
Contact
Tuesday 14th November 2017    
ඉන්දුනීසියාව,මැලේසියාව හා පීලිපීනය ඒකාබද්ධ මෙහෙයුමක « Lanka Views | Views of the truth

ඉන්දුනීසියාව,මැලේසියාව හා පීලිපීනය ඒකාබද්ධ මෙහෙයුමක



ඉන්දුනීසියාව,මැලේසියාව හා පීලිපීනය යන රටවල් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ ආරම්භ කර ඇත.

බර්නියෝහි උතුරු මුහුදු ප්‍රදේශය ආසන්නයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. පසුගිය දිනවල පිලිපීනයේ මින්දනාවෝ හි පැවති ගැට්ම්වලින් පසුව පලාගිය ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මෙම කලාපයේ අවට රටවල්වලට ඇතූළුවීමේ තර්ජනයක් ඇතිවිය හැකිය යන විශ්වාසයෙන් මෙම රටවල් තුන මෙම මෙහෙයුම දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කලාපීය මුහුදු ප්‍රදේශයේ අලුතින් මතුව ඇති තත්වයන්ට ඒකාබද්ධව මුහුණදීමේ අරමුණෙන් මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි.

විශේෂයෙන් පැහැර ගැනීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් හා නීති විරෝධී අවි ජාවාරම් වැනි සාම්ප්‍රදායික හොරබඩු ප්‍රවාහනය ඇතුළු ක්‍රියාකාරම් හා විශේෂයෙන් අලුතින් මතුව ඇති ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමට මෙම මෙහෙයුම ඉවල්හවනු ඇති බවත් මෙවැනි මෙහෙයුම් ඉදිරියේදීද සිදුකරන බව එම රටවල් අනාවරණය කර ඇත.




Related News