ඉන්දික ගුණවර්ධනගෙන් ‘සුළි මැද පිපි තඹර’
Posted on 12.11.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ඉන්දික ගුණවර්ධන සිය පළමු නවකතාව ලෙස ‘සුළි මැද පිපි තඹර’ 15 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ දී පාඨකයන් අත පත් කරයි.
එදින චූලානන්ද සමරනායක සහ විමල් කැටිපෙආරච්චි අදහස් දැක්වීමට නියමිත ය.
සහෘද අවධානයට ලක් වූ කාව්‍ය කෘති තුනක්, පරිවර්තන කෘති සතරක් පළ කර ඇති ඉන්දික ගුණවර්ධන රචනය කළ මෙම නවකතාව සනහස ප්‍රකාශනයකි.
Related News