ඉන්ද්‍රනාථගේ ‘සඳාත්මය‘ ඡායාරූප ප්‍රදර්ශනය
Posted on 06.03.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර විසින් පවත්වන ‘සඳාත්මය‘ නමැති විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් ජූනිමස 10-12 දිනවල කොළඹ 7 හෝටන් පෙදෙසේ සෞන්දර්ය විශ්වවිදයාලයට අයත් ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.
මෙහි ඇති විශේෂත්වය නම් ඒවා සදඑලිය ඇසුරු කරගෙන නිර්මානය කළ සේයාරූ වීමයි.
Related News