ඇෆ්ගනිස්ථාන අයි. එස්. නායක ඝාතනය කරයි
Posted on 05.08.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඇෆ්ගනිස්ථාන අයි.එස් නායක ඝාතනය කළ බව වාර්තාවේ. අබ්දූල් හසීෆ් නැමැති මෙම අයි. එස්. නායකයා සිය සංවිධානය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන් හමුදාවන්ට හා එහි සිටින නෙටෝ හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයන් වැළක් පසුගිය පවසරේදී දියත් කළ අයෙකු බව එක්සත් ජනපද හමුදා නායක පවසා තිබුනි.
ඊයේ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද හා ඇෆ්ගනිස්ථාන විශේෂ හමුදා කණ්ඩායම් විසින් දියත් කරන ලද ඉතා රහසිගත මෙහෙයුමකින් පසුව ඇෆ්ගන් අයි. එස් නායක අබ්දූල් හසීෆ් ඝාතන කිරීමට හැකිවූ බව ඇෆ්ගනිසථානයේ එක්සත් ජනපද හමුදා නායක ජෙනරාල් ජොන් නික්හොල්සන් පවසා ඇත.
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශය වන නන්ගර්හාර් ප්‍රදේශයේ කරනලද ඒකාබද්ධ මෙහෙයුමකින් අබ්දූල් හසීෆ් ඝාතනයවී ඇති බව වාර්තාවේ.
Related News