தமிழ்
English
Contact
Tuesday 12th September 2017    
ආනයනික සීනි මත බදු වැඩි කෙරේ! « Lanka Views | Views of the truth

ආනයනික සීනි මත බදු වැඩි කෙරේ!



ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ ඊයේ(15) රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත. සුදු සීනි මත බද්ද ශත 25 සිට රුපියල් 02ක් දක්වා රුපියල් 1.75කින් ඉහළ නංවා ඇත. ආනයනික දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා මෙම බද්ද රුපියල් 15කි.

දුඹුරු සීනි දේශීය නිෂ්පාදන ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමේදී උක්ගොවීන් ආරක්ෂා කිරීමේ අරමුණින් එම බද්ද පනවා ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අදාළ බද්ද නිසා ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 95 ක් වන උපරිම සිල්ලර මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව එම ප්‍රවෘත්ති නිවේදනයේ දැක්වෙයි.




Related News