தமிழ்
English
Contact
Saturday 14th October 2017    
අපදාවෙන් ගැලවීමට ආණ්ඩුව ආධාර එකතු කරයි « Lanka Views | Views of the truth

අපදාවෙන් ගැලවීමට ආණ්ඩුව ආධාර එකතු කරයි



ඉකුත් මස දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ අපාදාවන් යථාතත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව විසින් ආධාර ලබා දෙන්නන්ගේ සහාය අපේක්ෂා කරන බව වාර්ථා වේ. ඒ අනුව හැකි ඉක්මනින් ආධාර ලබාදෙන්නන්ගේ සමුළුවක් කැඳවීමට තීරණය කර ඇත. මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත්  කර ඇති අතර මේ වන විට ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

මෙම ව්‍යසන තත්වයත් සමඟ පුද්ගලයන් ලක්ෂ 6කට ආසන්න පිරිසක් අවතැන් වූ අතර නිවාස සහ දේපල යථාතත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තොරව විශාල පිරිසකගේ දායකත්වයෙන් මේ වන විටත් විවිද වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.




Related News