தமிழ்
English
Contact
Thursday 7th December 2017    
අධිකරණ නියෝග නොතකා කරදියානේ විරෝධය ඇවිලේ! « Lanka Views | Views of the truth

අධිකරණ නියෝග නොතකා කරදියානේ විරෝධය ඇවිලේ!



කරදියාන කසළ ප්‍රතිචක්‍රිකරන ස්ථානයට කොළඹ නාගරික කසළ බැහැර කිරීම් ක්‍රියාදාමයට එරෙහිව ප්‍රදේශවාසින්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් ක්‍රියාකාරින් එක්ව සංවිධානය කළ විරෝධතාවක් අද දින පෙරවරුවේ ආරම්භ විය.

අධිකරණය හමුවට ගොස් වාරණ හා තහනම් නියෝග මගින් ජනතාවගේ විරෝධතාවට බාදා කරන්නට පොලිසිය හා ආන්ඩුවේ බලධාරින් ගත් උත්සාහය නිශ්ඵල කරමින් මෙම විරෝධතාව සාර්ථකව පැවැත්විණී.

විහාරස්ථානයේ ආගමික් වතාවත්වලින් පසුව අද විරෝධතාව ආරම්භ වූයේ නිහඩ විරෝධයක් ලෙසිනි. පොලිස් කැරලි මර්දන ඒකක පවා එහි කැදවා තිබුනු අයුරු දක්නට ලැබිණී.




Related News