தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
පළාත් පාලන ආයතන සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් වේ « Lanka Views | Views of the truth

පළාත් පාලන ආයතන සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් වේ



දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන වලට සභිකයින් පත් කිරීමට අදාළ නව සංශෝධිත ක්‍රමවේදයන් ඇතුලත් ගැසට් නිවේදනය අද(11) දින නිකුත් කර ඇත.

2043/56/57 ගැසට් නිවේදනයට අනුව පළාත් පාලන සභික සංඛ්‍යාව 4486 සිට 8356ක් දක්වා වැඩි කර ඇති අතර පාලාත් පාලන ආයතන සංඛ්‍යාවද 336 සිට 341 දක්වා වැඩි කර ඇත. ඒ අනුව නව මහා නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 4ක් එක් වී ඇත.