தமிழ்
English
Contact
Monday 23rd October 2017    
ඇෆ්ගන් ගුවන් ප්‍රහාරයක් වැරදී එරට සෙබළු 10 මියයති « Lanka Views | Views of the truth

ඇෆ්ගන් ගුවන් ප්‍රහාරයක් වැරදී එරට සෙබළු 10 මියයති



ඇෆ්ගන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයක් වරදී එරට ආරක්ෂ අංශ සාමාජිකයින් 10 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකුට බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම ඊයේ දින සිදුව ඇත්තේ හෙල්මන්ඩ් ආසන්න ප්‍රදේශයේ බව වාර්තවේ.

ඇෆ්ගන් ගුවන් හමුදා ප්‍රහාරයක් වරදීමකින් සිය හමුදා මුරපොලක් වෙත එල්ලවීමෙන් මෙම හදිසි අනතුර අද දින සිදුව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වරදීමකින් හදිසියේ එල්ලවී ඇති ප්‍රහාරයෙන් එරට පොලිස් හා බුද්ධි අංශ සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකය ජෙනරාල් දවුලට් වසිරි විසින් පවසා ඇති  බව වාර්තාවේ. මිය ගිය පිරිසට අමතරව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇ බව වාර්තාවේ.




Related News